HootSuit ගැන දන්නවද ??? [Social Media Dashboard for you]
HootSuit... මේ මොකක්ද? :eek:
ගොඩක් දෙනෙක්ගෙන් මේ ගැන ඇහුවම ලැබෙන ප්‍රතිචාරය තමයි මේ :rolleyes:
බය වෙන්න එපා.. HootSuit කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි
Social Media Dashboard එකක් තමයි HootSuit කියන්නෙ :D
කෙටියෙන් කිවුවොත් අපේ තියෙන...