දාන නමක් උබයි වයිපරෙයි හිතලා උබලා ආස නමක් දාපන් එක එක උකන්නලට කියල මල පොතෙවත් නැති නම් දාන්න එපා. උඩ එකෙක් කියල තිබ්බ ගණ බලලා මොකක්ද ලබ්බක්. මොකක්ද බං ගණ කියන්නේ :lol:
ඒ වගේ ගොන් ආතල් බල බල නම් දාන මිථ්‍යා දෘෂ්ටිකයෝ නොවී තමන්ගේ ළමයට තමන් කැමති නමක් දාන්න.
ඉපදෙන්නේ වේලාව බලලා නෙමෙයි නම් මැරෙන්නේ...