CWM Custom Recovery for REDMI 2
අද කියන්න යන්නේ redmi 2 එකට cwm recovery එක දාන විදිහ ... මේකනම් ගොඩක්
ලේසි ක්‍රමයක් ..මේකට flahify app එක ඕනි ..එක play ස්ටෝර් එකෙන් ගන්න
පුළුවන්... කියන්න අමතක උන මේක කරන්න redmi 2 එක root කරලා තියෙන්න
ඕනි ..මේ දෙන්න යන්නේ redmi 2 එකේ...