මන් දැක්ක හීනයක් කාලෙකට කලින්... මම අපේ වැල්ඩන් ෂොප් එකේ වැඩ.. හෙන වැස්ස ඒ වෙලාවේ. දුවල දුවලා එනවා ඩයල් දෙකක් වැස්සෙන් බේරෙන්න අලි මලු 2 කරේ තියාගෙන. බැලින්නම් භාතිය සන්තුෂ් ඩබල.. හරි වැස්ස නේ මල්ලි කියාගෙන අවේ....උන් නත්තලට තෑගී බෙදන්න යනවලු.., තව මොනාද මොනාද කිව්වා බන් මතක නැහැ...