ලංකාවෙ ISP ල මිනිස්සු ගැන හිතන්නෙ නෑ මචන්. තාම ගල් යුගේ ජීවත් වෙන්නෙ උන්. තාම කාටවත් සාදාරණ මිලකට අන්ලිමිටඩ් පැකේජ් එකක් දෙන්න බැරි උනා. (SLT නම් ඉස්සර තිබුන Unlimited පැකේජ් ටිකත් නැති කරලා දැම්මා)
ISP ල ඔක්කොම 4G , Fiber 100mbps speed එක වැඩි කරනවා විතරයි.Data ලිමිට් වැඩි කරන්නෙ නැහැ...