අපි කවුරුත් දන්නා විදියට ගණිතය කියන්නේ බොහොම නිශ්චිත, ඒ වගේම තර්කානුකූල විෂයක්. හැබැයි සමහර වෙලාවට මේ ගණිතය ඇතුළේ හරිම පුදුම සහගත, අදහාගන්න බැරි තරමේ මැජික් වගේ සිදුවීම් හැංගිලා තියෙනවා. පාසල් යන කාලේ අපි ඉගෙනගත්ත එකතු කිරීම්, අඩු කිරීම් ඇතුළේ මෙච්චර ලොකු ගැඹුරක් තියෙනවා කියලා අපි කවදාවත් හිතුවේ...