1. <-^~-Kushani-~^->

    මෙහෙව් කෙනෙක් රටේ ජනපති කල යුතුද?

    එයා සුදුසුයි කියලා අපි තීරනේ කරල ඉවරයි........... ඇයි අය්යට මුකුත් ප්‍රශ්නයක්ද එක?:P
  2. <-^~-Kushani-~^->

    හාඩ් ඩිස්ක් අවුලක්

    ෆිල්ම්ස්, ගේම්ස්, තව එකී නොකී සියලුම දෙවල් තියනව අය්යෙ
  3. <-^~-Kushani-~^->

    හාඩ් ඩිස්ක් අවුලක්

    මගෙ කොම් එකෙ දැන්ට ටෙරාබයිට් 3ක් තියනවා.... මට මේක ටෙරාබයිට් 5ක් කර ගන්නයි ඔන. ඉතින් මම අප්පච්චිට කියල අද හාඩ් ඩිස්ක් 2ක් ගෙන්න ගත්තා... දැන් සෙට් කරන්න බලද්දි ස්ලොට් 1ක් මදි නෙ:(:(
  4. <-^~-Kushani-~^->

    හාඩ් ඩිස්ක් අවුලක්

    අනේ බැහැ
  5. <-^~-Kushani-~^->

    හාඩ් ඩිස්ක් අවුලක්

    බොහොම ස්තූතියි අය්යෙ
  6. <-^~-Kushani-~^->

    හාඩ් ඩිස්ක් අවුලක්

    මම හෙට කතා කරල බලන්නම් කො.... දැන් ඉතින් යක්කු ගස් නගින වෙලාව නෙ
  7. <-^~-Kushani-~^->

    laptop.lk එකෙ පස් පාගන්න එපා

    මම දන්න එක්කෙනෙක් තමා ඔතන මැනෙජර්..... අය්ය ගෙ වොරන්ට්/බිල් එකයි ස්කැන් කරල දෙන්න... මම පුලුවන් උදව්වක් කරන්නම්...
  8. <-^~-Kushani-~^->

    මෙන්න තියනව නියම වාහන

    මෙන්න තියනව නියම වාහන මෙන්න තියනව නියම වාහන..... 4 වීල් බයික් එකක් නම් මගෙ ගාවත් තියනව..... Nq8Fn55axd4 w3MqQVi8IWU wtMuzB69fp8 g7L8FVxofQM U845kmhh9Ug KupBY-3Lupc d6u4ptksD1s 0MBr_ABfJGw GRPHT9wm5cI 2_1z8JSE63A CXvxIy4YupI uir63vOhXeg 5zCwWTAkHnI
  9. <-^~-Kushani-~^->

    හාඩ් ඩිස්ක් අවුලක්

    ඔය කියන එවා කොහෙද තියෙන්නෙ?? බ්‍රෑන්ඩ් නේම් එකක් කියන්න පුලුවන්ද?
  10. <-^~-Kushani-~^->

    හාඩ් ඩිස්ක් අවුලක්

    හාඩ් ඩිස්ක් අවුලක් මගෙ ගාව හාඩ් ඩිස්ක් 5ක් තියනව.. එ උනාට මගෙ මදර්බොඩ් එකෙ තියෙන්නෙ සාටා ස්ලොට් 4යි..... මම කොහොමද හාඩ් 5ම කනෙක්ට් කරන්නෙ??
  11. <-^~-Kushani-~^->

    SAW VI

    අය්යා තවම SAW VII බැලුවෙ නැද්ද??
  12. <-^~-Kushani-~^->

    මායා

    ලස්සනයි අය්යෙ
  13. <-^~-Kushani-~^->

    දිනමිණ බොරු පතුරවනවා - පබාගේ මව කියයි

    අනේ අය්යෙ තව ගොO කතාවක් කියන්න කො.........
  14. <-^~-Kushani-~^->

    Sarath ge son in law (AKA Bullet Hora) sexy party photos

    මාර ලස්සන කොල්ලෙක් අහ්...... පොඩ්ඩක් කුදු ගැහිලා නැත්තම් තවත් ලස්සනයි:P
  15. <-^~-Kushani-~^->

    ඔයා ගෙ ස්ටාට් මෙනු එක මොන වගේද??

    අය්යො එහෙ නම් මට ගන්න වෙන්නෙ නැහැ:(
  16. <-^~-Kushani-~^->

    How to hack

    ඉස්සෙල්ලාම වෙබ් එක ගැන හොදට ඉගෙන ගන්න.... ඒ වගේම වෙබ් ලැන්ග්වෙජ්ස් ඉගෙන ගන්න
  17. <-^~-Kushani-~^->

    ඔයා ගෙ ස්ටාට් මෙනු එක මොන වගේද??

    අනේ අය්යේ ඇයි මෙ?:confused:
  18. <-^~-Kushani-~^->

    ඔයා ගෙ ස්ටාට් මෙනු එක මොන වගේද??

    අය්ය කොහෙන්ද ඔය ඔරලොසුව ගත්තෙ?? මුලු ඩෙස්ක්ටොප් එකම ලස්සනයි:)
  19. <-^~-Kushani-~^->

    ඔයා ගෙ ස්ටාට් මෙනු එක මොන වගේද??

    හැදුවට තවම හොස්ට් කලෙ නැහැ අය්යෙ
  20. <-^~-Kushani-~^->

    ඔයා ගෙ ස්ටාට් මෙනු එක මොන වගේද??

    අය්යා තනියම ඉගෙන ගත්තොත් තමා වටින්නෙ

    No contents