1. <-^~-Kushani-~^->

    after A/L................?

    සින්දු මොකටද අය්යෙ?? අය්ය හදන්නෙ බස් වල හිගා කන්නද?:P
  2. <-^~-Kushani-~^->

    Yuddhaya dinuwe Dutugemunu Rajathumada? Yudha Senapathi Dutugemunuda?

    අපො...... අය්යෙ අපි ඔව බැලුවෙ 2 වසරෙදි..... අය්යල තවමත් ඔවට බයද?? ඊටත් මෙ මහ දවල්??
  3. <-^~-Kushani-~^->

    මට එපාවෙලා මහින්දගෙ ඌරු මූණ දැකලම

    අපිටත් වෙන රටකට යන්න සල්ලි ටිකක් හොය ගන්න තිබ්බ ජාතික පචවාහිනී එකට ගිහින් "අපේ අහවල් නායකයාට ඔබලාගේ අහවල් එක දාන්න" කියල ඇඩුවා නම්
  4. <-^~-Kushani-~^->

    කදුලු සුන්දරද...... මාව හඩවන්නේ........

    අනේ බොහොම ස්තූතියි අය්යෙ....
  5. <-^~-Kushani-~^->

    අල්ලස් නාට්‍යයෙන් පසු…

    පව් අනේ අර මූසලයා....... පළවෙනි ෆිල්ම් එකෙන්ම විනාශ උනා.... :P
  6. <-^~-Kushani-~^->

    27දා ලංකාදීප මුල්පිටුව

    නියමයි අය්යෙ.....:)
  7. <-^~-Kushani-~^->

    කදුලු සුන්දරද...... මාව හඩවන්නේ........

    කදුලු සුන්දරද...... මාව හඩවන්නේ........ කදුලු සුන්දරද...... මාව හඩවන්නේ........ සින්දුව තියද?? මට ඒක දෙන්න පුලුවන්ද???
  8. <-^~-Kushani-~^->

    ad help 1 ona

    නගර සභාවේ වෙබ් සයිට් එකේ බලන්න අය්යෙ....... ඒකෙ ඇති:P:rofl:
  9. <-^~-Kushani-~^->

    SF ge Pottayanta..

    ඇයි අය්යෙ මහින්ද ඉපදෙන කොටම පරිනත හාල් පාරැවෙක් වෙලාද අවෙ??
  10. <-^~-Kushani-~^->

    SF ge Pottayanta..

    මහින්ද මතට තිත තියනව කියල හොදට බොනවා...... එත කොට ඒක හොදයි ද අය්යෙ??
  11. <-^~-Kushani-~^->

    SF ge Pottayanta..

    හික්.... හික්..... හදපු ගමන් ගත්ත ෆොටො වල හොදට ඇති.... මාස 2කින් විතර නෙ කැඩුනෙ
  12. <-^~-Kushani-~^->

    SF ge Pottayanta..

    අපො අය්යා පත්තර බලන් නැද්ද??
  13. <-^~-Kushani-~^->

    SF ge Pottayanta..

    හමුදාපති ඔන කරන දේවල් ලිස්ට් එක එව්වට පස්සෙ එකට අත්සන් කරල ජනතාව ගෙ බදු මුදල් වලින් ගෙවල ගන්න එක මහ වැඩක් ද?? යුද්ධය මෙහෙයවන්න වැඩ කලෙ හමුදාපති.... මහින්ද කරපු එකම වැඩේ තමන්ගෙ මුලු පරම්පරාවටම රස්සාවල් දුන්න එක තමා
  14. <-^~-Kushani-~^->

    SF ge Pottayanta..

    මහින්දත් තරැ 5 හොටල් වල දඩ මස් කනව නෙ?? කවුරු හරි ඔක ගැන මහින්ද ගෙන් අහල තියද?? මොනව නත් සරත් මහත්මය කොන්ද කෙලින් තියන් ඇත්ත කියපු එක මට සතුටක්
  15. <-^~-Kushani-~^->

    SF ge Pottayanta..

    අනිත් එවා කියන්න එව තියෙන්න ඔනි නෙ
  16. <-^~-Kushani-~^->

    SF ge Pottayanta..

    අය්යම ටිකක් හිතල බලන්න..... මහින්ද අවුරැදු 4ක් නිදා ගෙන ඉදලා..... ඉදලා...... චන්දෙ ලOවෙන කොටම නැගිටල මහා ලොකු වැඩ පිලිවෙලක් හැදුවලු.... අනේ ඔන්න ඔය මහ ලොකු වැඩ පිලිවෙලත් අරන් ගෙදර යන්න කියන්න අනෙ...
  17. <-^~-Kushani-~^->

    SF ge Pottayanta..

    ලොකේ තියන හැම බලු වැඩෙම කරල ස්ටේජ් එකට නැගල හුරතල් වෙන මහින්ද කියන බේබද්දට වඩා, ප්‍රසිද්දියෙ ඇත්ත කියන හමුදාපති තමා වටින්නෙ.... අනිත් එක තමා අර්මි එකේ ගොඩක් අය ඔය වගේ එවට තමා කැමති.... මහින්ද ගෙන් ඇහුව නම් කියාවි කුරහන් තලප කනව කියලා... ඒ උනාට ඇත්තට කන්නෙ පීටිසා බොන්නෙ අරක්කු :rofl::P
  18. <-^~-Kushani-~^->

    SF ge Pottayanta..

    අනිත් අයත් පාරවල් හැදුවා..... ඒ උනාට එක හෙන ලොකු වැඩක් වගෙ රට වටේම කියවන්න ගියෙ නැහැ... අනිත් එක තමා පාරක් හදන්නෙ අඩුම ගානෙ මාස 2ක් වත් පවතින විදිහට..... ඒ උනාට දැන් හදපු පාරවල් හදල ඉවර වෙන කොට හදන්න පටන් ගත්ත තැන කැඩිලා ඉවරයි... අය්යා හිතන් ඉන්නෙ මුලු ලOකාවටම තියෙන්නෙ ඔය පාරවල් 3-4 විතරයි කියලද??
  19. <-^~-Kushani-~^->

    MR ge Pottayan ta....

    ඒ කියන්නෙ අය්ය කියන විදිහට අහිOසක ජනතාව ගෙ මුදල් දේශපාලකයො කොමිස් ගහල කඩා ගන්න එක අවුලක් නැහැ??
  20. <-^~-Kushani-~^->

    Phonseka Dinuwa kiyamuko!

    සිම්පල් ප්ලෙන් ගත්තෙ කොහෙන්ද අය්යෙ?? මහින්ද මාම ගෙ මිහින් ලOකා එකෙන්ද??? අහ්..... මට වැරදුනා නෙ.... මිහින් ලOකා එකේ කොහෙද ප්ලෙන්??...... ලොකේ තියන එකම ප්ලෙන් නැති ගුවන් සමාගම ලු නෙ මිහින් ලOකා එක??:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    No contents