ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන්නේ අපි උනාට එළකිරියේ ඕන කෙනෙක්ට ත්‍රෙඩ් එකේ පෝස්ට් වලට රෙප් කපන්න පුළුවන් කැමති දෙයක් දාලා. :yes: ඕව ගණන් ගන්න එපා.2010 කලින් පරණ අය මේ ත්‍රෙඩ් එකේ හිටියා කීප දෙනෙක් upulpdn, sayo, Jasz එහෙම දන්නවද දන්නේ නෑ.
අපි ඉතින් ඕපදුප කියව කියව ඉන්න එක තමා කරන්නේ දන්නවනේ චැට්...