මෙන්න මගෙන් කාලොචිත ත්රෙඩ් එකක්...
හැබැයි පොලිටිකල්නම් නෙවෙයි පොලිටිකල් සයන්ස්.ජනාධිපතිවරනයකින් පත්වන නායකයින් වැඩිම චන්දයෙන් පත්වේ.නමුත් වැඩිම චන්දය යනු වැඩිම පිරිසක් කැමති යන්නද? නැතිනම් වැඩිම පිරිසක් අකැමති යන්නද? බලමු.
Statical (early Constitution)
Assumption :Valid votes-Out of 100...