1. samruka

    lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

    දැක්කද වෙච්චදේ..ඔක නිසා තමයි අපි කිවුවෙ. බලපං අර කාලකන්නි බලු පාදිලියා නිදැල්ලේ..මෝඩයෝ වගේ හැසිරිච්ච අපේ මිනිස්සු ඇතුලෙ...ප්‍රසිද්ධියෙ ඔහොම වැඩ කරාම...හ්ම්ම්ම්ම්....අරගල උනත් මොලෙන් කරන්න ඔනා...හැගීම් වලින් නෙවෙයි..ඩුඩ්..උබ ගැන තිබ්බ ඉමේජ් එක උබ නැතිකර ගත්ත මේත්‍රෙඩ් එකේ නමින්...දැන්වත් දාපං අර...
  2. samruka

    lkdood and Koswatta Prayer hall incident

    hmm...tawat karallak lagedima ei wage
  3. samruka

    lkdood and Koswatta Prayer hall incident

    man nida danna yanawa hamotama GOOD MORNING...heta reply keranam
  4. samruka

    lkdood and Koswatta Prayer hall incident

    meloo deyak dude gana ganne naa..ban man me thread eka nisa ubala awissila thiyena ekatai reply kore...habai me thread eka iwara wenakota man uwa adura gena tiyeii
  5. samruka

    lkdood and Koswatta Prayer hall incident

    thama naa.me thread eka iwara wena kota puluwan wei ..ubalage saha yogayath ekka :lol::lol::lol:
  6. samruka

    lkdood and Koswatta Prayer hall incident

    Liberalism, For everyone representing more than 99.5% Most if the Parties are Liberal Except few
  7. samruka

    lkdood and Koswatta Prayer hall incident

    අටුලව මං හොදට අඩුරනවා බං..ඌට ජේ.වී.පී ටෝක්ස් දෙන්න බෑ
  8. samruka

    lkdood and Koswatta Prayer hall incident

    man sinhala baudhdha
  9. samruka

    lkdood and Koswatta Prayer hall incident

    සන්ගල වරහන් දැම්මෙනෑනෙ අක්කෙ...(ඇවෙටාර් එකේ කොන්ඩෙ දිග නිසා) { ජ්ස්ට් ජෝකින් } මේව තමයි නියම සගල වරහන්.මචං විනාශවෙන්න බෞද්ධයන්ගෙ ගෞරවය.අතිගරුතර සංඝරත්නය මෙහෙම හැසිරෙනකොට...මට බෞද්ධයෙක් වශයෙන් අපවත්කෙරෙනු ලැබූ වහන්සේලා ගැනද මේ සිද්දිය ගැනද ලංකාවේ නීතියට මිනීමරුවන් අල්ලාගැනීමට යන කාලයා ගැනද දුකයි
  10. samruka

    lkdood and Koswatta Prayer hall incident

    uba Lankawe minihek hoo ganiyek nam baba talks nodii...kiyapu de hitala balapan
  11. samruka

    lkdood and Koswatta Prayer hall incident

    :lol::lol::lol::lol::lol: ko pora nadda paaluii
  12. samruka

    lkdood and Koswatta Prayer hall incident

    අනිවාර්යෙන් ම
  13. samruka

    lkdood and Koswatta Prayer hall incident

    රටක ආන්ඩුක්‍රම ව්‍ය්වස්තාවක් ඉතාමත් පැහැදිලි සමබර වියයුතුය ( මෙය මාගේ මතයක් නොවේ මං පොලිටිකල් වලට උසස් පෙලට ඉගෙනගත් කරුනක් ) ඒ අනුව ආගම් රටක ව්‍ය්වස්තාවකට මොකටද? අනික ඔක ජේ.ආර් ගෙ වැඩක් වගේ මට මතක ශුවෙර් නෑ
  14. samruka

    lkdood and Koswatta Prayer hall incident

    මල්ලී මහින්ද මැතිතුමා යුද්ධය නැවත නිලවශයෙන් ආරම්භකරමින් මානුශිය මෙහෙයුමක් කරේ, සිංහලයන් වෙනුවෙන්ම නොවේ....සියලුම ජාතීන් වෙනුවෙන්.ල්ටීටීඊ කියන්නෙ මිනිමරු ත්‍රස්ත වාදයක්..අපි ශ්‍රිලාංකිකයන් වශයෙන් නැගීසිටියා....පහර දුන්නෙ කොටින්ට විතරයි...මෙහෙ ඉන්න අහිංසක දෙමලුන්ට නෙවෙයි
  15. samruka

    lkdood and Koswatta Prayer hall incident

    එල එල කවුද බං මැක්කා
  16. samruka

    lkdood and Koswatta Prayer hall incident

    උබ කෝට් කරපු හැම දෙයකටම මං එක උත්තරයක් දෙන්නම්...ලංකාවෙ බෞද්ධ ආගම කවදාවත් විනාශ වෙන්නෙත් නෑ කරන්නත් බෑ
  17. samruka

    lkdood and Koswatta Prayer hall incident

    Ethnic Conflict
  18. samruka

    lkdood and Koswatta Prayer hall incident

    අඩෝ උබ තමයි මෙතන සිරාම කතාව කියුවෙ...එල එල...අත්තට මේ කාගෙ හොර අයි.ඩී එකද?
  19. samruka

    lkdood and Koswatta Prayer hall incident

    පක්ෂ? දේශපාලනය.මගේ මතයනම් අදකාලයේ හාමුදුරුවන් වහන්සේලා ආගම රැකගෙන ජනතාවට ආගමික සේවාකරමින් සාශනයේ ගෞරවය රැකගන සිටීම වැදගත් කියලා

    No contents