Facebook එකේ එක පකෙක් කියන දෙයක් ගනන් ගන්න එපා බං.
මට නම් පට්ට ලස්සනයි.
එක සැරයක් මම amateur photography group එකක photo එකක් දාලා අර ඉන්ද්‍රනාත තේනුවර කියන පඩයා මට හෙන නෝන්ඩියක් දැම්මා. මට ඒ කාලේ DSLR එකක් වත් නෑ. ආසාවට photography කරපු එක එහෙමම එපා වුනා.
පස්සෙ හිතුනා මේ කොහෙවත් ඉන්න නාකියෙක්...