ඔබේ මතකයේ සුවද රෑන්දුන....Obe mathakaye Suwanda Randuna
චමින්ද හේමන්ත සුබසිංහ…
මට පාසල් සමයේදි මුන ගැසුන හොදම මිතුරෙක්…
අදට වසර දෙකකට පෙර සිදු වූ මාරක රිය අනතුරකින් ඔහු අපෙන් සමු ගත්තා නොසිතු විදිහට…
ගොඩක් දෙනෙක්ට මේ කෙටි කාලෙට හේමන්ත අමතක වෙලා….
මගේ මේ කවි සැමරුම ඒ ලබැදි මිතුරා...