එකනම් ඇත්ත දෙවිකෙනෙකු විශ්වාස කරනවා නම් එ අය මොඩයිලු, ගොන් කමලු, තව මොකක්ද අමුතුම වචනයක් තියෙනවා මිතයා දුශ්ට ද මොකක්ද කියලා, අනෙ මන්දා සත්තුන්ට ප්‍රම කරන්න කලින් තව කෙනෙකුට කතා කරන්නවත් දැන්නෙ නැ :angry:
ඇයි බන් මුන් මෙච්චරම අන්තවාදින් ලෙස කටයුතු කරන්නෙ මම හිතුවේ මෙයාලා මදයම ප්‍රතිපාදාවද...