කොහොමත් ලන්කාවෙ උන්දැලා කිසිම් දෙයක තමන් කරා කියලා ආත්ම විශ්වාසයක් නැති හාල්පාරු ජාතියකක් බන්.
උ මහන්සි වෙලා කරගත් දේ ඌම කියන්නෙ මගෙ පින් පෙර කරපු පින් , එක්කො දෙයියෝ වගෙ දෙවල් නිසා ලැබුන කියලා නෙ.
එක්කො ඔක්කොම උ කරගත්තම ඒකෙ credit එක කොහෙවත් තියන දේවාලයකට. තමුන්ගෙ ශක්තිය විදින්න දන්නෙ...