100% එකඟයි. ඒකත් එක විදියක් රටට ආදායම් ගේන්න. පුද්ගලික අංශයට දුන්නනම් කරයි නියමෙට. හැබැයි මේ රටේ ඒකෙක්ට.
කිරි වලින්
සීනි වලින්
පළතුරු වලින්
පිරිසිදු එළවලු වලින්
තේ වලින්
කුරුදු වලින්
ඇගලුම් වලින්
මෘදුකාංග IT සම්බන්ධ දේවලින්
ආදායම් උපයන්න අපේ රටේ සම්පත් ඔන තරම්
වැඩේ තියෙන්නේ අපි අතේමයි. අපේ...