1. <-^~-Kushani-~^->

    දේශප්‍රේමියාට ජය වේවා

    අපි අතරේ ඉන්නව මන්ද මානසික අය්යලා.... එයලට එක පාරක් කියෙව්වට තෙරුම් ගන්න අමාරැයි.. අය්යෙ තව පාරක් කියවන්න කො
  2. <-^~-Kushani-~^->

    MR ge aluthma add eka..

    අනේ අය්යා ගෙ මොලේ තමා මොලේ..... වැරදිලා වත් මහින්ද ගෙ මොකක් හරි ලපයක් තිබ්බ නම් කට්ටිය එකතු වෙලා එකට කතාවක් හදයි, වෙඩි වැදිල කියල
  3. <-^~-Kushani-~^->

    දේශප්‍රේමියාට ජය වේවා

    දේශප්‍රේමියාට ජය වේවා දේශප්‍රේමියො ටික ඉන්නෙ මහින්ද මාමා එක්ක නිසා අපි නම් කැමති මහින්ද මාමා දිනනවට.... **ඔය එහා පැත්තෙ ඉන්නෙ ලොකුම දේශප්‍රේමිය.... එයාත් හිටිය නම් මහින්ද මාමා එයාටත් ඇමති කමක් දෙනවා... සමහර විට නාමල් අය්ය එයාට ලොකු ගෙකුත් අරන් දේවි..... **
  4. <-^~-Kushani-~^->

    MR ge aluthma add eka..

    අපි නම් කඩෙන් තමා බඩු ගන්නෙ... ඇයි මහින්ද මාමා ඔයාලට විතරක් බඩු මල්ලක් ගෙනල්ල දෙනවද?? චීයා....... මොකක්ද අය්යෙ රහස??
  5. <-^~-Kushani-~^->

    MR Google Ekata Rata Wikunai!

    අපො මේ ගොන්සන් හිතන් ඉන්නෙ මේක මුලු ලොකෙම අයට චන්දෙ දාන්න පුලුවන් චන්දයක් කියලද?? ලොල්.... මහින්ද මාමා ගෙ මොලේ තම මොලේ:P
  6. <-^~-Kushani-~^->

    MR ge aluthma add eka..

    හෙට ඉර පැව්වෙ නැත්තම් මොකද වෙන්නෙ? මහින්ද ට අද රැට වෙඩි තියල මැරැවොත් මොකද වෙන්නෙ? මෙන්න ඔයට හිතන්න තව ගොන් ප්‍රශ්න 2ක්.... ඔය ගොන් කතා හිතුවට පස්සේ අය්ය මෙවත් හිතන්න හොදෙ.....
  7. <-^~-Kushani-~^->

    හොදින් ඉන්නවා.... අය්යට කොහොමද?

    හොදින් ඉන්නවා.... අය්යට කොහොමද?
  8. <-^~-Kushani-~^->

    දැන් ඉස්කොලෙට 4න් ගෙනියන්න දෙන්නෙ නැහැ අය්යෙ... එක නිසා උදෙට එලකිරි එන්නෙ නැහැ

    දැන් ඉස්කොලෙට 4න් ගෙනියන්න දෙන්නෙ නැහැ අය්යෙ... එක නිසා උදෙට එලකිරි එන්නෙ නැහැ
  9. <-^~-Kushani-~^->

    2007-2009 SOFTWEARES

    thankz bro
  10. <-^~-Kushani-~^->

    Need Apple I phone 3G

    girls la tharamma hodhata wena kawuruwath 4n use karan naha ayye... upset nam naha... mama eya gena ahala kiyannam.. ayya kohedha?
  11. <-^~-Kushani-~^->

    WWE in Sri Lanka

    death man is the winner........
  12. <-^~-Kushani-~^->

    Need Apple I phone 3G

    Rs. 30,000k wage wenawa..
  13. <-^~-Kushani-~^->

    කෙල්ලන්ට නින්ද යන්නෙ නෑලු(18+)

    මට තේරැනේ නැහැ.......:eek:
  14. <-^~-Kushani-~^->

    Need Apple I phone 3G

    used ekaka balanne keeyakatada? mage yaluwek gawa thiyanawa..
  15. <-^~-Kushani-~^->

    RAPIDSHARE PREMIUM ACCOUNTS GOING OUT FOR EXTREMELY LOW PRICES!!

    if original user give pass to his friend?? then account will disable... then do u give free account??:)
  16. <-^~-Kushani-~^->

    කසකාර කසුන්ගේ අන්-කූල් බොරු තර්ක

    ඔයා එයාලගෙ පැත්තෙන් ටිකක් හිතන්න..... එහෙ ඉස්කොල/ගෙවල්/ඉස්පිරිතාල හැම තැනම ආම් එකෙ බOකර්.... ඉතින් ඒව ඔහොමම තිබ්බොත් එහෙ ලමයි සිOහල මිනිස්සුන්ට තවත් වෙර කරව්....ඒක නිසා 70%ක් වගේ අයින් කලාට කමක් නැහැ....
  17. <-^~-Kushani-~^->

    ඔබට මරණයේ ගීතයම අසන්නට ලැබේවා.

    ඔයා දන්නවද..... මිනිස්සු බුලත් කන කොට අග්ගිස්ස කඩනව.... නැත්තම් ව්සයි ලු.... ඔයා ඔය කියන විදිහට එහෙ නම් මහින්දට කියන්න චන්දෙට කලින් අග්ගිස්ස කඩන් එන්න කියල.... නැත්තම් ඉතින් ව්සයි නෙ.... :P:P:P:P:P:P:P:P:P

    No contents