1. Mahesh+

    Commercial bank paypal without account pay karanne kohomada

    කොමර්ෂල් එකේ කර්ඩ් එකෙන් කිසිම ප්‍රශ්නයක් නැතිව ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන් කර්ඩ් එකේ ගහලා තියනවා ELECTRONIC USE ONLY. එක ගැන හිතන්න එපා පේමන්ට් එක කරන්න කලින් කර්ඩ් සෙන්ටර් එකට කතා කරලා ඔන්ලයින් පේමන්ට් කරන්න කර්ඩ් එක ඇක්ටිවු කරන්න කියන්න :)
  2. Mahesh+

    Mobitel එකෙන් 1.5GB නොමිලේ

    පැන් පේජ් එකේ දාලා තියනවා බන් :)
  3. Mahesh+

    Mobitel එකෙන් 1.5GB නොමිලේ

    Mobitel එකෙන් 1.5GB නොමිලේ මගේ ලින්ක් එකෙන් ගිහින් මටත් පොඩි සප් එකක් දෙන්න මගේ ලින්ක් එකෙන් ගියා කියලා අඩුවක් වෙන්නේ නැ :)
  4. Mahesh+

    Yes Country has been changed

    ඔව් බන් මුන්ට ඒවා පෙන්නේ නැ රෙද්ද එහෙන් අඩු කරලා මෙහෙන් අල්ලනවා මම මහින්දට කඩේ යනවා නෙමේ මහින්ද ගසා කලා හරි දෙයක් කලා මේ යක්කු මොකද කරන්නේ හොරු කියපු උන්වත් ලග තියාගන ගසා කනවා විතරයි දැන් අවුරුද්දක් ගියා මමනම් දැක්කේ නැ කිසිම සංවර්දනයක් වෙනවා රටේ
  5. Mahesh+

    Matarata Lankabell 3g tiyenwada?

    අඩෝ කවදා ඉදන්ද බන් උන් 3G දෙන්නේ මම දන්න තරමින් LTE/Wimax නම් තියනවා උන්ගේ
  6. Mahesh+

    මට මේ සින්දුව හොයලා දීපල්ලකෝ ලොකු උදවුවක&#3530

    එකත් ලසන සින්දුවක් වගේ මමනම් දැකලා නැ බන් එහෙම එකක් :(
  7. Mahesh+

    ඔබේම වෙබ් හොස්ටින්ග් ව්‍යාපාරයක් පටන් ගන

    එල එල මචන් මේ ගානට පට්ට ලාබයි :)
  8. Mahesh+

    Online Payment.

    :lol:
  9. Mahesh+

    කළු සල්ලි සුදුකල ලාංකිකයින් මෙන්න

    කෝ යකෝ මේ වන්ෂොට්
  10. Mahesh+

    කළු සල්ලි සුදුකල ලාංකිකයින් මෙන්න

    මහින්ද ලොක්කා නැ බන් :no:
  11. Mahesh+

    කළු සල්ලි සුදුකල ලාංකිකයින් මෙන්න

    කළු සල්ලි සුදුකල ලාංකිකයින් මෙන්න මොසැක් ෆොන්සේකා සමාගමේ දත්ත ගබඩාවෙන් හෙළිවුන කළු සල්ලි සුදුකල ලාංකිකයින් මෙන්න තිලංගගේ අයියත් ඒ අතර යේ පත්තරයක්...පත්තරේ නම නම් කියන්න ගියාම දිව උලුක් වෙනවා.... Süddeutsche Zeitung (SZ) ලේසියට sZ කියලා කියමු... නමුත් මේක ජාත්‍යන්තරව ප්‍රසිද්ධකිරීම සදහා...
  12. Mahesh+

    Facebook Live for everyone

    දැන් හරි දැන් හොදට වැඩ කරනවා
  13. Mahesh+

    WINDOWS RDP $5 Per month

    එල එල මට එකක් ගන්න උවමන්වක් තියනවා මම උබට PM එකක් දැන්නම් දැනට තියන එක අද හෝ හෙට ඉවර වෙනවා :)
  14. Mahesh+

    Facebook Live for everyone

    ගිහින් බලපන් එකවුන්ට් එක වැඩද කියලා පොරගේ
  15. Mahesh+

    Facebook Live for everyone

    මේ මොබයිල් සයිට් එක

    No contents