හොටෙල් කැලිෆෝනියා කිව්වම අපි හුගදෙනෙක් දන්න සින්දුවක්නේ :P:P
මමනම් හරිම ආස කරන සින්දුවක් :yes::yes:
මේක release කරලා තියෙන්නේ ඊගල් සංගීත කණ්ඩායම විසින් 1977 පෙබරවාරි මාසයේදී .ඔන්න මම නම් ඉපදිලත් නෑ එතකොට ..:eek::eek:
මේක ලියල තියෙන්නේ දොන් ෆෙල්ඩර් ,දොන් හෙන්ලි සහ ගලෙන් ෆ්ලෙය් යන තිදෙනා විසින්...