සිරාවට දැන් තියෙන ඒවත් වලි ද කලින් නේ බන් fun :P .දැන් තියෙන එක වලියකට වත් මැදිහත් GT වෙනවද නෑ නේ :rolleyes:
මම නම් පතෝල වගේ ඉතුරු උනේ නෑ බන් කලිනුත් ස්ථාවරයක් තිබුන මගේ idea ගැන අදටත් එහෙමයි, ඕන වලියකට යනවා තනියම සෙට් ඕන නෑ බන් දැනටත් ඔය වලි වල නටබුන් මගේ profile එකේ ඕන තරම් තියෙනවා :)...