Radio bump ;)
දැනට අදාල කටයුතු සිදුවෙමින් පවතිනවා ;)
ටිකක් කාලය ගත වෙන්නේ තව 6 දෙනෙක් පමණ අප සමග සම්බන්ද විය යුතු නිසා :)
EK Radio team එක හදල වැඩේ පටන් ගන්න 20 දෙනෙක් ඕන දැනට 14 දෙනක් ඉන්නවා ;)
ශෝව් ඉදිරිපත් කරන්න කැමති අය ඉන්නවා නම් තවමත් අවස්ථාව තියෙනවා :)