අපේ ලංකාවේ අය රොක් මියුසික් කිව්වම දන්නේ ලින්කින් පාර්ක් විතරනේ. ලින්කින් පාර්ක් කියන්නේ රොක් ,මියුසික් මික්ස් කරලා හැබෑ රොක් මිය! ුසික් විනාශ කරන බෑන්ඩ් එකක්. Avenged Sevenfold, Black Sabbath, AC/DC, Pink Floyd, Slipknot, Guns 'N' Roses, System of a Down, Deathstars වගේ බෑන්ඩ් ගැන දාන්නේ...