ඉතාලිය ගැන කියපු දේට මේ ගෑනිට රිදිල තමන්ගෙ රටට වඩා පිටරටක් ලොකු වෙලා පව් ඉතිං :lol:
අජිත් රෝහණ වගේ සිරා මාද්ය ප්රකාශකයෙක් තව නෑ :yes:
කොක්කෙන් ඇදල දානව කියල කියන්න ඇත්තේ මිනිස්සුන්ට මේකේ බරපතලකම තේරුං කරන්න අපේ මිනිස්සු කොච්චර බොළඳද කියන එක ඔය වීඩියෝ එකේ ඉන්න ගෑනි කියන දේවල් / හැසිරෙන...