මේකයි සීන් එක..
මේ ටිකේ මම ගෙදර ඉන්නේ...කලින් ජොබ් එකක් කලා construction ෆීල්ඩ් එකේ..මේ දවස් වල site එහෙමත් අඩුයි රටේ තත්වේ නිසා..නිකන්ම ගෙදර ඉන්න එකේ online money හොයන්න ට්‍රයි එකක් දෙන්න හිතුනා..මම එළකිරි එකේ ත්‍රෙඩ් ටික හොයාගෙන කියෙව්වා...ගොඩක් අය රෙකමන්ඩ් කරන්නේ upwork , fiverr සයිට් වල...