මචන් නිකමට වගේ මේ වීඩියෝ වල බලපං රේස් පදින්නේ Empty ට්‍රැක් වලද කියලා.? :eek:
මිනිස්සුන්ගෙන් වැරදි වෙනවා ඇති.. ඒත් අතින් වියදම් කරන් රේස් පදින ගමන් ලංකාවේ කොඩිය ගහගෙන යන එකම කොච්චර වටින දෙයක්ද.?:)
ඔය වගේ කතා කියන උඹලා වගේ උනුත් ඉන්න එකේ මිනී මරන්න කොන්ත්‍රාත් දෙන දේෂපාලුවෝ ඉන්න එක ගැන පුදුම...