1. Rider on the Storm

    නුඹ දුන් කදුළු

    oya tharakarayange vada nangi ganan ganna epa
  2. Rider on the Storm

    නුඹ දුන් කදුළු

    Why don't you reply me?
  3. Rider on the Storm

    මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට සෙත් පතා ක&#354

    ඔය තියෙන්නේ මේ හම්බ හැතිකරේ ඉරිසියයි සිංහල එකෙක් ඉස්සරහට එනවටත් මුන් තමයි එතුමට කුඩ්ඩා කියලා නම් පට දාන්නෙත් මුන්ගේ එකෙක්ට කවුරුත් මුකුත් කියන්නේ නෑ
  4. Rider on the Storm

    ලේ පැල්ලම...

    රතු වෙන්නේ මචන් ඉහළ ranks වල Members ලයි :yes: මගේ favorite පාටත් අනික රතු
  5. Rider on the Storm

    මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට සෙත් පතා ක&#354

    සුනිමලයා වගේ ෆොන්සේකාට මඩපාර දෙන්න මම කැමතිනෑ ෆොන්සේකා අද වැරද්දක් කරපු නිසයි ඇතුලේ ඉන්නේ. ඒකට ජනාදිපතිතුමාට බනින එක සාධාරණ නෑ ,දුමින්ද සිල්වා මැතිතුමාට සමහර එවුන් කුඩ්ඩා කියන්නේ මුන් තෙක්ක එකට කුඩු ගහලා වගේ ,බලපන් එතුමගේ ඇගේ size එක කුඩ්ඩොන්ගේ මේ වගේ ඇග එනවද? :lol:
  6. Rider on the Storm

    My Perfume Collection

    Do you really think we will believe you shitouts?
  7. Rider on the Storm

    මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට සෙත් පතා ක&#354

    ගෑණිත් ඉස්සරහටම ඇතුලේ :lol:
  8. Rider on the Storm

    මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට සෙත් පතා ක&#354

    අපේ රෙප් කැපුවට ,මඩ ගැහුවට උබල වගේ computer ජිල්මාට් කාරයන්ට මේ ආණ්ඩුව වට්ටන්න බෑ. :lol: පොඩ්ඩක් පාරට බැහලා බලපන් ඇත්ත තත්වේ දිහා උබලට මේකේ විතරයි ඔය බයිලා කෙලින්න හම්බවෙන්නේ :lol::lol::lol::lol::lol::lol::lol:
  9. Rider on the Storm

    මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට සෙත් පතා ක&#354

    එතකොට ෆොන්සේකා හොද එකා දුමින්ද කුඩ්ඩා? උබ බලන් හිටියා වගේ නේ කියන්නේ :lol:
  10. Rider on the Storm

    මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට සෙත් පතා ක&#354

    උබට ඔච්චරටම කුඩු ඕන නම් පොඩ්ඩක් ඉදපන් :P
  11. Rider on the Storm

    මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට සෙත් පතා ක&#354

    :lol: තොපිලා දන්නේ ටක් ටික් ටුක් ගාලා එක එකාට ඇගිල්ල දික් කරන්න විතරයි
  12. Rider on the Storm

    මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට සෙත් පතා ක&#354

    :yes::yes: මුන් හදන්නේ ආණ්ඩුව පෙරලන්නයි රටේ ප්‍රශ්ණ ඇති කරලා
  13. Rider on the Storm

    ~~//..වැඩේ කැතයි සෑර්...!!!!!!!!!

    ශිලය හෙවත් හික්මිමට හේතු භූතවන ධර්මතා දෙකක් නම් හිරි සහ ඔත්තප්පය යි. පව් කිරීමට ඇති ලැජ්ජාව හිරිය යි. පව් කිරීමට ඇති බිය ඔත්තප්පය යි. තම ශාස්තෘවරයාගේ උසස් ගුණය , තම දෙමාපියන්ගේ වැදගත්කම, තම ගුරුවරයාගේ ගරු කටයුතු බව ආදිය තමාගේ නුවණින් ම සකසා බලා, වැරදි වැඩ කළ හොත් ඒ උතුමාන්ටත් තමාටත් මදිකමක්...
  14. Rider on the Storm

    මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට සෙත් පතා ක&#354

    ඊට කලින් මිනිසුන්ට දුන්න පොරොන්දු ඉටු කරන්න තියෙනවා කුඩ්ඩක් නෙවෙයි මොන මගුල හරි ජනතාවට පොරොන්දු වුනා නම් ඒක අපි දෙනවා කොහොමහරි නමුත් ඒකට ඉල්ලන්න ඕනේ
  15. Rider on the Storm

    Internet Security

    bu,[p
  16. Rider on the Storm

    Internet Security

    Internet Security

    No contents