මොනා උනත් ගුණයෝ ජෙප්පෙක් විදියට මට හරි සතුටුයි බන් මේ ත්රෙඩ් එක දැක්කම. ඉස්සරම මායි ජොලි රොජර්යි , වලිගමයයි තමයි හිටියේ... ජෙප්පෝ විදියට කතා කරන්න උන් හරි කියන මතය දරන. දැන් එට වඩා ඉන්නව බන් කීපදෙනෙක්ම...මිනිස්සු ත්රුම් ගන්නවා/ අපිත් එක්ක ඉන්නව. උබත් කවදා හරි මේ ගොඩට ඒවි... එදාට...