විජේවීර වැදගත් කියන්නේ අනිත් උන් නොවැදගත් කියන එක නෙමයි. පක්ෂයේ හදපු කෙනා විදියට ගරු කරනවා මිසක් මල් පහන් පත්තු කරලා දෙයියෝ වගේ අදහන්නේ නැහැ. ඉල මහා විරු සමරුව තියෙන්නේ විජේවීර විතරක් සමරන්න නෙමයි බන්. අනේ මන්ද. පක්ෂයේ ඉන්න මිනිස්සු විජේවීර පිළිබද දක්වන ආකල්පය තේරුම් කරන්න මම දන්නේ නැහැ.
දන්නෝ දනිති කියල නම් ටෝක්ස් දෙන්නේ එපා. මොකද්ද ක්ජියපන්ම් කාරණාව
පක්සෙ හදපු කෙනා කියල ගරැ කලත් කෝ උඹල දැන් පොරගේ දර්ශනය වත් ක්රියාත්මක කරන්නෙ නෑ නේ? විජේවීර දෙමළ ජාතිවාදයට විරැද්ධ උන, ඉන්දියන් වියාප්තවාදයට විරැද්ධ උන එකෙක්. කෝ අද මොකෝ වෙන්නෙ ජෙප්පො සද්ද නෑනේ ලන්කාවේ වනෙ දේවලට? එක්ටා ගහන්න යනවා. ඉන්දියාව පාලන් හදන්න යනව... වයවස්තා වලින් රට බෙදන්න යනව.. කෝ දැන් ජෙප්පො හූම් කියනවද?
ජෙප්පො නටවන්නෙ ඉන්දියාව කියන එක ප්රිද්ධ රහසක්...






