1. smallvilleclerk50

    Mountains and the Rain clouds (සුන්දර ශ්‍රී ලංකා 1)

    :frown::frown::frown:රෝස මලක් වගේ අහින්සක සුන්දර එයාට නේද මේ මඩ ගහන්නේ
  2. smallvilleclerk50

    Mountains and the Rain clouds (සුන්දර ශ්‍රී ලංකා 1)

    ලකියා ඉන්නේ ඩොටේ නේ. රීලෝඩ් ශොප්ස් 1ක් හොයන්නත් කිලෝ මීටර් 5-6ක් යන්න ඕන වගේ. නරකද උයාම රීලෝඩ් ශොප් 1ක් දාගත්තොත්:confused::confused::rolleyes::rolleyes:
  3. smallvilleclerk50

    Mountains and the Rain clouds (සුන්දර ශ්‍රී ලංකා 1)

    අපි ඉතින් ඒ ශිල්පය දන්නේ නෑ නේ. පුලු පුලුවන් විදියට ඇඩිට් කොරා:lol::lol:
  4. smallvilleclerk50

    Mountains and the Rain clouds (සුන්දර ශ්‍රී ලංකා 1)

    :lol::lol::rofl::rofl::P:Pඇයි රවන්නේ. ඩිලාන්ගේ චන්ද වැඩවලට බදුල්ලේ ගිහින් ගල්වල ඕවා ලිව්වේ ගිහාන් අයියලා නේද??
  5. smallvilleclerk50

    Mountains and the Rain clouds (සුන්දර ශ්‍රී ලංකා 1)

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  6. smallvilleclerk50

    Mountains and the Rain clouds (සුන්දර ශ්‍රී ලංකා 1)

    මල් 7යි. ඩිලාන් ලොක්කගේ චන්ද කැම්පේන් එකටද ගියේ?:lol::lol:
  7. smallvilleclerk50

    Mountains and the Rain clouds (සුන්දර ශ්‍රී ලංකා 1)

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:ට්‍රිප් එක ගියේ කොහේ කොහේද??
  8. smallvilleclerk50

    Mountains and the Rain clouds (සුන්දර ශ්‍රී ලංකා 1)

    :lol::lol::rofl::rofl::P:Pමෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැනිවීමකි
  9. smallvilleclerk50

    Mountains and the Rain clouds (සුන්දර ශ්‍රී ලංකා 1)

    මේ කොහේදි ගත්ත ෆොටෝද ගිහාන් අයියා?? ලස්සනයි. තව දාන්න. රෙප් දෙන්න බෑ කලින් දීපු නිසා:):):):love::love:
  10. smallvilleclerk50

    All about grenades

    :lol::lol::lol::lol::lol::lol::lol:
  11. smallvilleclerk50

    මහින්ද තව වරක් ජනාධිපති ......

    මේවා ඉතින් අන්කල්ලගෙම වැරදි තමයි. රනිල්ගේ තාත්තා තව පුතෙක් හැදුවේ නෑ. අන්කල්ලට බලය තියෙන කාලේ අපක්ශපාතී (ඌ ඈන් පී පක්ශපාතී) කොමෙක්ව පත්කරගත්තේ නෑ:lol::lol:
  12. smallvilleclerk50

    දැවැන්ත උද්ඝෝෂණයක් අද කොළඹදී -SF වහා නිදහස් &#

    වැඩිම උනොත් 500ක් ඇති. මේකද මහා උද්ඝෝශනේ. ජෙප්පොන්ගේ පවුල්වල උදවියත් අරගෙන ඇවිත් වගේ. ඒත් ඉන්න සෙනග හරි පොඩ්ඩයි නේ :P
  13. smallvilleclerk50

    දැවැන්ත උද්ඝෝෂණයක් අද කොළඹදී -SF වහා නිදහස් &#

    ලOගම ඩිපෝවල පඩි ගෙව්වේ නැති වුනාම කරන ඉස්ට්‍රයික් එකක් වගේ නේ. මැස්සො ඇහිරෙන උද්ඝෝශනයක් නේ අන්කල් :eek:
  14. smallvilleclerk50

    All about grenades

    හුරේ හෙට ඉදන් ග්‍රෙනේඩ් හදන ස්වයO රැකියාවක් පටන් ගන්න ඕන. දැන් හදන විදිය දන්නවා නේ :P :P
  15. smallvilleclerk50

    මහින්ද තව වරක් ජනාධිපති ......

    ඉතින් අන්කල් විවස්තාව වෙනස් කොරාට මදි නේ. මිනිස්සු චන්දේ දෙන්නත් ඕන නේ ජනාධිපති වෙන්න.අන්කල් දැම්මම ඊලග චන්දෙත් පරාද වෙනවා කියලා පිලිඅරගෙන වගේ:D:D:lol::lol::P:P
  16. smallvilleclerk50

    අද ආසියාවේ විලාපය ශ්‍රී ලංකාව...

    ඩී ඇන් ඒ හි මර විලාපය>>> අටුල :eek:
  17. smallvilleclerk50

    Questions and Answers About Buddhism

    මමත් හාවෙක් ඇති කරනවා දැන් අවුරුද්දක කාලයක් තිස්සේ. මම එයාව ගත්තේ මසට සතුන් ඇති කරන තැනකින්. එක සතෙක් හරි එහෙම බේර ගන්න ලැබිච්ච එක ගැන මම සතුටු වෙනවා. ඒ වගේම මම එයාව කූඩු කරලා ඇති කරන්නේ නෑ. එයා එයාගේ පාඩුවේ නිදහසේ ගෙදර වත්තේ ඉන්නවා. රෑට නම් ගේ ඇතුලට දානවා සතෙක්ට එහෙම අහු වෙන්න පුලුවන් නිසා.
  18. smallvilleclerk50

    අනී මම නම් ඕවට නෑ. මම හරිම නිවුනු සන්සුන් ලමයෙක් නේ (පීස් බී අපෝන් මී) ඒකතමයි මම ඔය වලි දවස්වල...

    අනී මම නම් ඕවට නෑ. මම හරිම නිවුනු සන්සුන් ලමයෙක් නේ (පීස් බී අපෝන් මී) ඒකතමයි මම ඔය වලි දවස්වල පැත්ත පලාතේ ආවේ නෑත්තේ. :ගොන් ඉස්මයිල්:
  19. smallvilleclerk50

    අද ආසියාවේ විලාපය ශ්‍රී ලංකාව...

    අන්කල් ඉතින් ඩී ඇන් ඒ සOවිධානේ මර විලාපය බවට පත් වෙලා නේ:confused::confused::confused::lol::lol::D:D:P:P
  20. smallvilleclerk50

    Women In Islam ඉස්ලාමීය කාන්තා අයිතිවාසකම්

    විල් ඔෆ් ගෝට්. (පීස් බී අපොන් හිම්):yes::yes:

    No contents