බෝසත් කාලේ පෙර භවයන්ගේ තොරතුරු තමයි සදහන් වෙන්නේ. බුදු වෙන්න පෙරුම් පිරුවේ අවුරුදු100ක් 200ක් නෙවෙයි නේ. ඊට වඩා ගොඩක් වැඩි කාලයක්. විවිධ දේශ වල, විවිධ ලෝක වල, විවිධ රටවල.එහෙම සත්‍යය ගවේශනය කරපු කාලේ කරපු, කියපු දේවල් වලින් බොහොම සුලු දෙයක් තමයි ඔය ජාතක කතා 547 තියෙන්නේ.ඒ තියෙන්නෙත් බුදුරජාණන්...