වීඩියෝ සහිතයි!
අද (4) වන දා මාලබේ ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා. නිවැසියන් දුව යන අයුරු කැමරා කාචයේ සාහන් වී තිබු අතර, ඔවුන්ට එම අනවසර ඉදිකිරීම් ඉවත් කර ගන්න ලෙස හා නව ඉදිකිරීම් නොකරන ලෙස මීට මාස කීපයකට පෙර සිටම දැනුම් දි තිබු නමුත් තවමත් ඒවා ඉවත් නොකර ගැනීම...