මගෙ යුරෝ 500 කට විදලා..... :(
බලපන් බං මම එකතුකරපු සල්ලි €500 පර්ස් එකේ දාගෙන හිටියේ. තව €20,€50 කෙළ දෙකක් එක්ක. .. කම්පැනියේ වැඩකට ලිතුවේනියාවට ආවා කටාර්වල ඉදන්. ලංකාවේ තවත් 4 දෙනෙක් එක්ක.. මට දවස් 18ක් ඉන්න වෙන්වා.
දැනට දවස් 2කට කලින් අනික් අය සේරම...