මමත් ඉස්සර Filipino කැල්ලක් කරා. මට සාමාන්‍යයෙන් Tagalog ටිකක් කථාකරන්නත් පුලුවන් ඒකිගෙන්ම ඉගන ගෙන. . මම බඳින්නම තමයි හිතාගෙන හිටියේ.. පස්සේ පොඩි සීන් එකක් වෙලා ඒක නැති උනා... මොකද අම්බානකට නීති වැඩී.. ඒකි කියන එක විතරයි හරි. ඒකි නම් බොරු කියන්නේ නැහැ හැබැයි 90% බොරු කරලා පිටරට වල ඉන්න අයගෙන්...