මේක තවත් බොහෝදෙනා අහන පොදුවේ ප්‍රශ්නයක් 🤔. මේ පෝස්ට් එකෙන් 🚗 වාහනය වරායට එන දවසේ සිට 🛳️ ඔබට අතට ලැබෙන තුරු තියෙන process එක පැහැදිලි කරනවා 📝✅.
කණගාටුයි යාළුවනේ 😔, preorder එක දාලනම් මාස 2-3ක් විතර බලා ඉන්න වෙයි ⏳.එච්චර බලා ඉන්න බැරි නම් 🙅, order එක දාන්න එපා 🙃. වාහනෙට කැමතියි කියලා හිතෙනවානම්...