1. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    කිරියටම තමා. 99 න බේරුනේ.
  2. creed1

    Toyota Vitz 2016 F 1000cc

    11/09 ,11/10,11/11 එකට කලින් නම් මෙගානට ගත්තා දැන්නම් auction sold වෙන ගණන් හිතාගන්නත් බෑ
  3. creed1

    Brandnew & Used vehicles @ Lowest Price

    මචන් කවුරු උනත් මේවගේ වැඩ කරන්න එපා . chathu D කියන්නේ පරණම importer කෙනෙක්. කවදාවත් කාටවත් කෙලවන්න වැඩකරලා . මගෙනුත් ++++
  4. creed1

    Thailand yanna riduna ssinhalu

    bump
  5. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    මාත් සැවුල වවන්න ඕනේ .
  6. creed1

    අසරණ ජීවිතයකට පිහිටක් වෙන්න

    මචන් ඇන්කර් පැකට් 50 ක් මම දෙන්නම් එවන්න ඕනේ ලිපිනය කියන්න . අවාසනාවකට වැළදුන පිළිකා රෝගයකින් මිය ගිය මගේ ආදරණීය බිරිදගේ අම්මා වෙනුවෙන් සහ මම මෙතනට ගෙන ආව උබලා වෙනුවෙන් 0772406462 0714371754
  7. creed1

    resign දෙන්න

    :love::love::love:
  8. creed1

    Nissan Leaf

    මචන් leaf ගෙන්වන එක කිසිම තේරුමක් නැහැ එකයි මම උබට reply කරේ නැත්තේ. මේකට ඇත්තටම මහන්සි වෙන එක වැඩක් නැහැ . 2015 වගේ වාහන නම් ගෙන්වන්න එපා ගන්න මිනිස්සු පවු බන් . කිසිම වැඩක් නැහැ ගෙවන මුදලට. 2016 වාහන auction ගන්න වාහන 43% බැටරිය තියෙන්නේ . වාහන 10 ක් විතර බලලා 75% වැඩි එක වහනයක් හොයා ගත්තා...
  9. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    :love::love::love::love::love::love::love::love:
  10. creed1

    TOYOTA CHR GT for 6.6M

    Meka meganata Loweth ganna be machan. Thanikarama boruwak.
  11. creed1

    SUZUKI BALENO 1000cc

    :love::love::love::love::love::love:
  12. creed1

    Audi A3 sport back 6.3M

    මේක දැනට ලංකාවට එන්න දාලා තියෙන්නේ . හොද වහනයක් මචන්. දැන් hybrid කාලේ ඉවරයි:love::love:
  13. creed1

    TOYOTA CH-R 2017 UNITS AVAILABLE

    විට්ස් THREAD එක දාන්නම්
  14. creed1

    TOYOTA CH-R 2017 UNITS AVAILABLE

    RICHARD දැම්මනිසා දැම්මේ නැහැ . හරි මම දාන්නම්

    No contents