පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මෙන්න අපිට දැන් ඉතුරු ටික.

    9. පිටු 120 CR තනිරුල් පොත් 130
    10. පිටු 120 CR කොටුරුල් පොත් 180

    11. පිටු 200 CR තනිරුල් පොත් 44
    12. පිටු 200 CR කොටුරුල් පොත් 60
    13. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 75
    14. පිටු 40 කලු චිත්‍ර පොත් 75
    16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60

    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)

    51. සපත්තු 65
    (සපත්තු size එක නම් 2-7 අතර තියෙන්නෙ. අපිට එකතු වෙන මුදල් වලින් මෙක එක tenakin ගන්න තමයි අදහස තියෙන්නෙ.එතකොට ලොරියෙන්ම පාසල ලගට ඇවිල්ලා සපත්තු තොරලම දෙනවා කියලා කිවා.
    එහෙම නැත්නම් වවුචර් දෙමු.

    52. සුදු මෙස් ජොඩු 130

    :):)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    අද ගිහිල්ලා නුවන් (Nu1Dnk) අංකල් විසින් බාරගන්නා ලද CR පොත් ටික අරන් ආවා :P:P
    ගොඩක් පින් සහෝදරයා :yes::yes:

    7TkEosF.jpg

    lkoYr2d.jpg

    ප.ලි : ඔය ටික ගන්න ගිහින් සෑහෙන්න බිය වැද්දීම්, පහරදීම්, මරන තර්ජන වලට ලක් වෙන්න උනා :baffled::baffled::P:P:rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද ගිහිල්ලා නුවන් (Nu1Dnk) අංකල් විසින් බාරගන්නා ලද CR පොත් ටික අරන් ආවා :P:P
    ගොඩක් පින් සහෝදරයා :yes::yes:

    7TkEosF.jpg

    lkoYr2d.jpg

    ප.ලි : ඔය ටික ගන්න ගිහින් සෑහෙන්න බිය වැද්දීම්, පහරදීම්, මරන තර්ජන වලට ලක් වෙන්න උනා :baffled::baffled::P:P:rofl::rofl:

    Nu1Dnk අංකල් ට වැඩි වැඩියෙන් ලැබෙන්ටම ඕනේ...
    මොකද ඒ Nu1Dnk කියන්නේ පාතාල ලොක්කෙක්ද? මම හිතුවා හරි :shocked: ඔව්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    Nu1Dnk අංකල් ට වැඩි වැඩියෙන් ලැබෙන්ටම ඕනේ...
    මොකද ඒ Nu1Dnk කියන්නේ පාතාල ලොක්කෙක්ද? මම හිතුවා හරි :shocked: ඔව්

    porage gedara innawa pathale lokkek :eek::shocked::rolleyes: