1. GihanFX

    FRIENDS' PARTY THREAD

    නැහැ නැහැ මල්ලි, ඔයා ලස්සන ත්‍රෙඩ් එකක් දැම්මොත් ඔයාට රෙප් හම්බවෙයි, යටින් දාන එපා කැමති නම් දෙන්න කියල, එතකොට කට්ටිය හිතන්නෙ ඔයා ත්‍රෙඩ් එක දාන්නෙ රෙප් බලාගෙන කියල
  2. GihanFX

    FRIENDS' PARTY THREAD

    පිටු ඔක්කොම කියවන්න http://www.elakiri.com/forum/showthread.php?t=403254
  3. GihanFX

    FRIENDS' PARTY THREAD

    බාර් එක තව රෑ වෙනකම් ඇරල, බඩු නම් ඉවරයි, තියෙන දේවල් දෙන්නම්
  4. GihanFX

    FRIENDS' PARTY THREAD

    රෙඩ් බාගයක් ඇති, දෙන්නද :rofl:
  5. GihanFX

    FRIENDS' PARTY THREAD

    මම මිනිහට කිව්ව ඉල්ලන්න එපා කියල
  6. GihanFX

    FRIENDS' PARTY THREAD

    පොර මිසින්, අර ත්‍රෙඩ් එක කියවල උන ගන්න ඇති :rofl:
  7. GihanFX

    FRIENDS' PARTY THREAD

    චාටර් නෙ බන්, පාටියක් පටන්ගන්නෙ 10ට 11ට, උබල 10ට ඉවරත් කරල :(
  8. GihanFX

    FRIENDS' PARTY THREAD

    :P:P:P
  9. GihanFX

    FRIENDS' PARTY THREAD

    මේ මේ :angry::angry::angry:
  10. GihanFX

    FRIENDS' PARTY THREAD

    උබට ස්කයි වොඩ්කද ඕන , බඩු ඉවරයි බන් :(
  11. GihanFX

    FRIENDS' PARTY THREAD

    අපි නං ඕවට නැහැ :no:
  12. GihanFX

    FRIENDS' PARTY THREAD

    මට කම්මැලී
  13. GihanFX

    FRIENDS' PARTY THREAD

    :lol::lol::lol::lol::P:P:P:P
  14. GihanFX

    FRIENDS' PARTY THREAD

    ගිහාන්ගෙ බාර් එක බකාඩි, බැලැක් දෙන්නං, අද බ්ලූ නම් ඉවරයි
  15. GihanFX

    FRIENDS' PARTY THREAD

    අපි දන්නව :lol:
  16. GihanFX

    FRIENDS' PARTY THREAD

    තෑන්ක්ස්
  17. GihanFX

    FRIENDS' PARTY THREAD

    හිටපන් මම මේකෙත් බාර් එක අරින්න, පර්මිට් එක්ක :P
  18. GihanFX

    FRIENDS' PARTY THREAD

    හායි, ඔන්න මම ආව
  19. GihanFX

    නීරෝට අපේ උපහාරය !!

    මේක වැරදි කැටගරි එකේ දාපු නිසා අයින් කරන්න වුනා, මෙන්න හරි ලින්ක් එක http://www.elakiri.com/forum/showthread.php?t=398568
  20. GihanFX

    නීරෝට අපේ උපහාරය !!

    ඔව් ඔව් :) උන් දන්නෙ කඩේ යන්න විතරයි

    No contents