වර්තමාන රහත් හිමිවරු
වර්තමානයේ රහත් හිමිවරු ලංකාවේ ඉන්නවා කියලා අපේ එළකිරි එකේ යාළුවො විශ්වාස කරනවද?
එහෙම හිතනවනං ඒගැන දන්නා විස්තර මෙතන publish කරමුද?
මම දන්නා විදියට දිවයින පත්තරේ මහා රහතුන් වැඩි මග ඔස්සේ කියන ලිපිය ලියපු රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝ ගැන ගොඩක් මිනිස්සු ඒ විදියට හිතන. ඒ...