අනේ පොන්ස් උඹේ කමෙන්ට් ගැන මම කිවේ ......
මේ තියෙන්නේ උදාහරණයක් ........
Dead Seeking Bastards
Senior Member
sf හිරේ ඉන්නේ එයා රට පාවල දුන්න හින්දා බන්.... උබ කියන කතාව ඇත්ත හරි නම් sf යුද්දේ දිනන්න උදව්කරපු හින්දා සද්චාරාත්මක ලෙස බැලුවොත් sf ව නිදහස් කරන්න ඕනේ... එත් එහෙම මහින්ද කරන්නේ...