සිදුවීම පිළිබඳ පසු විපරම් හා විශ්ලේෂණ එක් තලයක සිදු වද්දී අනෙක් තලයේ ක්‍රියාත්මක වන්නේ ගිවිසුම පිළිබඳ කතාවේ ඊළඟ ජවනිකා ය. නිදසුනක් ලෙස, තානාපතිවරුන්ට මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමේදී සාක්ෂිකරුවන් වීම සඳහා බලයක් නැතැයි ද එය රාජ්‍යතාන්ත්‍රික බලතල ඉක්මවා යාමකැයි ද විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම පවසයි...