ඔහු අප රටෙහි ඇමතිකම් ගනනාවක්ම උසුලා තිබේ. දකූණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දේශපාලන ගමන ආරම්හ කල ඔහු ධිවර කටයුතු අමාත්‍යංශය, තරුණ කටයුතු අමාත්‍යංශය වැනි රජයේ
අමාත්‍ය ධුර ඉසුළුවේය. 2004 වසරේ පැමිණි සුනාමි විවසනයේදි වෙනත් රට වලින් ලැබුනු විශාල මුදල් සම්හාරයකට හිමි කම් ලැබු ඔහු එයින් විශාල...