බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසි දෙයක්. එත් මනුස්සකම නැතිනම්, ඒ සල්ලි යහපත් මනුස්සයෙකුට දෙන එක වටිනවා.. දෙන්නේ ගන්න නෙමෙයි කියලා හිතාගෙන කාලකන්නින්ට සල්ලි දීලා වැඩක් නැහැ. මම ආසයි මම උදව් කරන ළමයි තුන්දෙනා විශ්වවිද්‍යාලෙ ගිහින් ඉගෙන යුරෝපෙට එනවා දකින්න.. හොද ජිවිතයක් එකෙකුට හරි අරන් දුන්නා කියලා...