මේ degree එක ගැන දන්නවද..????
මචන්ලා අපේ නංගිව තේරිලා තියනවා ඌව වෙල්ලස්ස යුනිවර්සිටි එකේ "Tea Technology and Value Addition Degree Program" කියන ඩිග්‍රී එකට
මට නම් මේ ඩිග්‍රිය ගැන මෙලෝ අදහසක් නෑ.. මේ ඩිග්රි එකට හොඳ ජොබ් ෆීල්ඩ් එකක් තියනවද..???? මේක කරල වැඩක් තියේද..???? ප්‍රස්න වැලයි බන්...