මුලින්ම අනුරාධ එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දැම්මා: "සිංහලු, ඇඟපත රිදෙනවා. ස්පා එකකට ගියොත් ලෙඩේ වැඩි වෙයිද?" කියලා. කොල්ලෝ ටික ඉතින් "පලයන් අනුරාධ, ඕක පට්ට සහනයක්" කියලා මූව ෆෝම් කළා. අන්තිමේදී අපේ අනුරාධ, එළකිරි එකේ උන්ගේ චූන් එකට අහුවෙලා, දවස පුරාම නුගේගොඩ ඇවිදලා ඇවිදලා අන්තිමේදී හොයාගත්තේ හෙනම...