1. නැකැත් රාල

    EK Married Club-13

    ඔව් එත්කොට පුලුවන්නේ නිකන් සුදු කොල්ලෙක් වගේ ප්‍රොෆයිල් පික් එකක් දාන්න
  2. නැකැත් රාල

    EK Married Club-13

    මේකට නම් උඹ හොඳට ලුනු ඇබුල් ඇතුව අහගන්නවා.. :lol::lol:
  3. නැකැත් රාල

    EK Married Club-13

    ඒකත් ඉතින් මම පේන්ට් වලින් කරපු එකක් තමා... :P මම තාම පොඩි එකා වගේ පේන්ට් වලින් තමා වැඩ...:rofl::P
  4. නැකැත් රාල

    EK Married Club-13

    ෆොටෝ ශොප් වලින් හදමු මේ වගේ මගේ පික්ස් දාලා.. මම උඹට පී එම් කරන්නම්
  5. නැකැත් රාල

    EK Married Club-13

    මෙන්න තම්බ්නේල් පික් එක මට ඉතින් photoshop දන්නේ නෑ දන්න විදිහට පේන්ට් එකෙන් හැදුවේ... Sun in the First House දුව නිදාගන්නකන් ඉන්නේ විඩියෝ එක රෙකෝඩ් කරන්න
  6. නැකැත් රාල

    EK Married Club-13

    අද උදේ ඇපොයින්මන්ට් දෙකක් කැන්සල්.. :dull::no: ඒක නිසා අනිත් විඩියෝ සීරිස් එක පටන් ගන්න යන්නේ
  7. නැකැත් රාල

    EK Married Club-13

    හොඳින් ඉන්නවා.. මම හිතනවා ඔය පැත්තෙත් දරුවයි පවුලේ හැමෝමයි හොඳින් ඇති කියලා..
  8. නැකැත් රාල

    EK Married Club-13

    ශංජී කොහොමෙයි ජිවිතේ?
  9. නැකැත් රාල

    EK Married Club-13

    කලුයි :yes: ඒ වගේම දැකුම් කලුයි :dull:.. නේද බන්..
  10. නැකැත් රාල

    EK Married Club-13

    හා බොරුද කියපන්...:dull:
  11. නැකැත් රාල

    EK Married Club-13

    අනිත් උන්ට වඩා මම අහින්සකයි අනේ...:love:
  12. නැකැත් රාල

    EK Married Club-13

    :dull: තලා කියන්නේ? මොන විදිහට තලන එකක් ගැනද කිව්වේ?:dull:
  13. නැකැත් රාල

    EK Married Club-13

    මෙහ් උඹෑහේ ඔය ගෑනු මායං වලට අහුවෙනවා එහෙම නෙමෙයි..
  14. නැකැත් රාල

    EK Married Club-13

    අම්මෝහ් පෙරේරා දැක්ක කල්....
  15. නැකැත් රාල

    EK Married Club-13

    :frown::frown::frown: හිනාව කපපන්
  16. නැකැත් රාල

    EK Married Club-13

    ඊයේ එහෙනම් සර්වරාත්‍රික පාරක් දාලා වගේ.. :rofl::rofl::P
  17. නැකැත් රාල

    EK Married Club-13

    ඇයි මොකෝ මම තමයි? :frown:
  18. නැකැත් රාල

    EK Married Club-13

    සුභ උදෑසනක් කොකටුවනි කෙකටියනි.....
  19. නැකැත් රාල

    පරණ ඇඳුමක අලුත් පෙනුම රැකගන්න ක්‍රම

    ඔයාටයි ශාලිකාටයි දෙන්නටම ස්තුතියි 7+
  20. නැකැත් රාල

    Buddhism gana pothak.?

    මචන් උඹට ඕනේ බුද්ධාගම ඉගෙන ගන්නද විද්‍යාව ඉගෙනගන්නද? බුද්ධාගම වගේ විශයක් තාම ලාමක අවදියේ තියන බටහිර විද්‍යාවෙන් එක්ස්ප්ලේන් කරන්න බෑ බන්.. උඹ එහෙම හෙව්වොත් සදා අනාතයි. මම බොරුනම් කියන්නේ නිර්වානය විද්‍යාත්මකව පැහැදිලි කරන්න කියපන් ඔය ඕන එකෙක්ට?? ඒ නිසා බුදු දහම ඉගෙන ගන්නවනම් බුදු දහම ඉගෙන ගනින්...

    No contents