නීල් ආම්ස්ට්‍රෝංග්ට පෙන්නන්නම බැරි ගීතය - සඳ මිදුලට එනවා
දරුණු රෝගයක් ගැන කියැවෙන ගීතය - කෝමා පැතූ ඔබෙ ආදරේ
සමාජවාදය හා සම්බන්ධ ගීතය - ඔබ මන්ද ලෙනින් පිටවෙලා ගියේ,මං සිංහයාට බයයි නංගියේ.
රූම් ගිය කෙල්ලෙක් ගැන කියැවෙන ගීතය - නැතිවෙන්න දෙයක් නෑ මට තව මේ ලෝකේ
සහතික ඇත්ත කියැවෙන ලෝකයේ එකම...