දවසට 500 යි, තුන්වේලටම කෑම නොමිළේ - අසරණ මිනිසු
ඓතිහාසික අනුරාධපුරයෙන් නැවතත් අශික්‍ෂිත කතාවක් ඇසේවී. ඒ කතාවෙන් කියැවෙන්නේ අන්ත අසරණ මිනිසුන් හිඟමනේ යොදවමින් මුදල් ගරන කාලකණ්ණි ව්‍යාපාරිකයෙක් ගැනය. සුදු පිරුවට පොරවාගත් මේ කාලකණ්ණියා සිදු කරගෙන යන තුප්පහි ව්‍යාපාරය ගැන අපට කීවේ ද අනුරාධපුර...