මොනව වෙන්නද බන් ඉතින්:P
අධ්‍යාපනය හැමදාම මට අතවර කරනවා:baffled::rofl:
අමාරු උන දවස් වල එන්න වෙන්නෙ නෑ මේ පැත්තෙ:no::D:P
මේ ටිකේම අමාරු උනා බන්:P:rofl:
සරලව කීවොත් සෙමෙස්ටර් එන්ඩ් එක තිබුණා:yes:;)
අඩෝ උබේ වොයිස් එක නිකම් අර සිරසෙ එනවුන්ස් කරන එකාගේ වගෙමයි:yes::D