සජිත් ට චන්දෙ දෙන උන් රනිල්ට දෙනවා කියන ඩිසිෂන් එකට මාරු වෙනවා කියන එක පට්ට simple. අනුරයට දෙන්නෙ නෑ උන්.
ඒත් අන්තිම සතියෙ අන්තිම දවස් වල ලොකු බලපෑමක් කරන්න පුළුවන් බන් පොඩි ඉන්සිඩන්ට් එකක්.
2019 සජියට කෙල වෙලාම ගියෙ ජලනි ආර්යාව සීන් එක නිසා. මෙච්චර චාටර් වෙලා තිබ්බෙ නෑ සජිය ඒ කාලේ. හෙන පොර වගේ...