දැන් මේ තියන විදියට මිනිස්සු ඇජස්ට් වෙලා තියෙන්නෙ light bill මෙච්චර වැඩි කරලත් උත්ගොෂණ කලේ නෑ නෙ. මිනිස්සුන්ට තේරෙනවා අපිට් කෙල වෙලා තියෙන්නෙ. මෙහෙම කරේ නැත්තම් කරන්ට් කපල පෙට්‍රල් පෝලිම් තමයි කියල. අනික ඕව කොහොමත් දෙන්න හම්බෙන්නෙ නෑ. මේ මැති වරණෙ ෆෝකස් එක දූෂණයට වෙන එකයි. නීතිය හැමෝටම එක විදියට...